Colombo Today Local News

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

අන්තර් පළාත් බස් රථ ධාවනයේ දි කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන ලෙස පෞද්ගලික බස් හිමියන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ කොළඹ නගරයට පිවිසීමට අවසර ලබා නොදි බස් රථ ධාවනය ප්‍රායෝගික නොවනු ඇති බවයි.

හෙට (26) දිනයේ සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පළ කළ සිටියේය.

බස් රථ හිමියන්ගේ ගැටලුවෙනුවෙන් ඉදිරියේ දි රජය අවධානය යොමුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවහන අමාත්‍යමහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Related posts

දැඩි NGO ප්‍රහාරයට ලක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දේශපාලන මාරුවක් ?

colombotoday

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

colombotoday

“පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු ටිකක් – එජාපයේ ඉන්නේ උගත් බුද්ධිමතුන්”

colombotoday

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම බකංනිලාගෙන ඉඳලා

colombotoday

සියලුම බස්වලට CCTV සවි කරන්න පියවර

Admin

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin