Colombo Today Local News

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත.

මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයූමක් කළ නිලධාරින් මිනිස් භාවිතයට නොසුදුසු කෑම වර්ග විකිණීමේ චෝදනාමත කඩයට සීල් තබා ඇති අතර කෑම වර්ග බාරයට ගෙන ඇත.

Related posts

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

අවිස්සාවේල්ලේ “ගවුස්” ගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් බෝයවලානේ දී අල්ලයි

Admin

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

colombotoday

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday