Colombo Today Local News

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

ltte emil kantha

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා වූ ලෙස කටයුතු කළ එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීමට මෙරට අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව සහ ඔහු අත්අඩංගුවට ගැනීම සදහා අන්තර් ජාතික පොලීසියේ සහය ඉල්ලා නිකුත් කර තිබූ රතු නිවේදනය අධිකරණය විසින් ඉවත් කර තිබේ.

එමිල් කාන්තන් මෙරටට පැමිණ අධිකරණයට බාරවන බවට ඔහුගේ නීතීඥයා විසින් දැනුම්දීම හේතුවෙන් කොළඹ විශේෂ මහාධිකරණය විසින් මෙලෙස වරෙන්තුව සහ රතු නිවේදනය අහෝසි කළ බවයි වාර්තා වන්නේ.

දෙසතියක් ඇතුලත එමිල් තාන්තන්ට අධිකරණයට බාර වන්නැයිද අධිකරණය දැන්වීය.

Related posts

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

colombotoday

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාද? නැද්ද? | වරාය පොදු සේවක සංගමය පැහැදිලි කිරීමක් ඉල්ලයි

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගනියි.

colombotoday