Colombo Today Local News

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්න ප‍්‍රිය බන්දු මහතාට සේවා දිගුවක් ලබා දීමට යුද හමුදාව තීරණය කර ඇත.

ලබන මාසයේදී විශ‍්‍රාම යාමට නියමිතය සිටි ඔහු ඒ අනුව තවත් වසරක කාලයක සේවා දිගුවක් හිමිවෙයි.

කර්නල් රත්නප‍්‍රිය යුද හමුදා විශේෂ බලකාය නියෝජනය කල අයෙක් වන අතර විනය හේතුවක් මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබින.

ස්ථාන මාරුවක් ලැබී කර්නල්වරයා කිලිනොච්චියෙන් මාරු වී යන අවස්තාවේ එහි පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන්ගෙන් ලද්දේ ඉතා ඉහල ප‍්‍රතිචාරයකි.

Related posts

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

බේරුවල සමූපයත් මාලිමාව පරාදයි

Admin

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

colombotoday

වස විස පිරි රට කිරිපිටිවලට එරෙහිව ජනපතිත් අවි ඔසවයි….

colombotoday

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday