Colombo Today Local News

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලුබෝවිල ආරෝග්‍යශාලාවේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු මෙසේ අභාවප්‍රප්ත වී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව තිබේ.

ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.

Related posts

සිමෙන්ති රැගත් නෞකාවක් හෙට දිවයිනට

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

රජයේ වියදමින් ඔබේ ඉඩමේ පස් බුරුල් කරගැනීමට අවශ්‍යනම් ඇවිත් යන්න කියා මට ආරාධනා කරන්න

colombotoday

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පුර පොහොය අදයි !

colombotoday

දෙමළ පෙදෙස්වල නිරෝධායන මධ්‍යස්ථාන එපා… දකුණේ හදාගන්න – TNA

colombotoday

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin