Colombo Today Local News

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

Vinayagamoorthi Muralitharan, widely known as Karuna, leader of Tamil Makkal Viduthalai Puligal (TMVP) speaks during an interview in Colombo November 12, 2008. Sri Lanka's political will and military planning will defeat the Tamil Tiger rebels, a legislator who fought with the guerrillas for more than two decades said on Thursday. Ex-Tiger commander Muralitharan last month metamorphosed from ruthless guerrilla into parliamentarian and defacto spokesman for President Mahinda Rajapaksa's plan to devolve power to the Tamil minority. Picture taken November 12, 2008. REUTERS/Buddhika Weerasinghe (SRI LANKA)

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාර දුන් බව ප්‍රකාශ කරන නොවැම්බර් 14 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා අස්වීමේ තීරණයට හේතුව ඉදිරිපත් කරන බවද සදහන් කරයි.

කරුණා අම්මාන් ශ්‍රීලනිපයෙන් ඉවත් වී ආන්න්ද සංගරි මහතාගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

colombotoday

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday