Colombo Today Local News

කඩු, කිණිසි, හමුදා ඇදුමට සමාන ඇදුම්, තව්හිද් ජමාත් පත්‍රිකා තොගයක් අත්අඩංගුවට…

තොරතුරකට අනුව අකුරණ නගරයේ අද සෝදිසි කිරීමකදී පල්ලිය අසල නිවසක තිබී කඩු, හමුදා නිළ ඇදුමට සමාන කැමි ඇදුම්, සහ තව්හිද් ජමාත් සංවිධානයේ පොස්ටර් තොගයක් සහ වාහන අංක තහඩුද සොයා ගැණිනි.

ඒ අතර ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ නමින් වූ මුදල් කුවිතාන්සියක්ද හමුවී ඇත. මෙම ආයුද තොගය සමග තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය සමයේ ‘බුදුන් වහන්සේට අපහාස කල‘ අබ්දුල් රාසික්දීන් නමැත්තා මෙම සංවිධානයේ නායකත්වය දරන අතර, එම සංවිධානයට අයත් දවුලගල කාර්යාලයේ තිබී පැට්‍රල් බෝම්බ තොගයක්ද පසුගියදා සොයා ගැණිනි.

Related posts

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday

“එක එක ගහට්ටයන්ට ඕන විදිහට භික්ෂූ මතය යටපත් කරන්න බෑ.. ආණ්ඩුව ඉල්ලන්නේ අරගලයක්නම්, අප සූදානම්”

colombotoday

දෙමළ ඊළම පිහිටුවීමේ පසුබිම සංහිඳියාවේ නාමයෙන් සැකසෙනවා.. ඊට එරෙහිව වන සියළු දෙනා මර්ධනය කරනවා

colombotoday

ශිෂ්‍යත්ව කඩඉම් ලකුනු නිකුත් වේ.

Admin

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

ජූනි 9 වැනි දා ජනාධිපති මන්දිරයේ සිදුවීම් ගැන පුරාවිද්‍යා විමර්ශනය අවසන්

colombotoday