Colombo Today Local News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී ඇත.

ඒ අනුව පුරප්පාඩු මන්ත‍්‍රී ධුරය සදහා එජාප මහ ලේකම්වරයා විසින් පුද්ගලයෙකු නම් කිරීමට නියමිතය.ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.

Related posts

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

colombotoday

අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පසුගිය දින දෙකේදී දීර්ඝ ලෙස උපදෙස් දුන්නා – චතුර සේනාරත්න

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

මෝඩ බයියො ෆේස්බුක් එකේ මඩ ගහනවා.. මං කෝටියකට වැඩි ආධාර දුන්නා.. ආයිත් බයියන්ට ආණ්ඩුව දෙන්නෑ

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday