Colombo Today Local News

උදය ගම්මන්පිල සමාව අයැදී

සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් තමන්ට ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී හෝමාගම ඉදිකෙරෙන නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් මුදල් ලබා දී ඇති බවට තමන් විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ හිටපු පාර්ලිමේන්තු උදය ගම්මන්පිල සමාව අයැද තිබෙනවා.

හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක් ප්‍රදානය කරන බවට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් මුදල් ප්‍රදානය කිරීමක් හෝ එකඟතාවයක් ඇති නොවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරි රාජ්ශේකර් රාඕ ප්‍රකාශ කර තිබේ.

Related posts

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday

අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදුන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් අත්අඩංගුවට

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

මැතිවරණයෙන් පසු ජනපතිට එරෙහිව එජාපය කඩුව ඔසවන්න යයි..

colombotoday

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

colombotoday