Colombo Today Local News

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

NPC

පිරිසක් විසින් තමාව පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගත් බව උතුරු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් (සන්ධාන) මන්ත්‍රීවරයා කියා සිටී.

මන්ත්‍රීවරයා පැවැසුවේ පසුගිය 16 වැනිදා රාත්‍රියේ නිවසේ සිටියදී කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තමන්ට තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවයි.

එසේම පැහැරගත් කණ්ඩාමේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්බන්ධ පිරිසක් සිටින බවද ඔහු හෙළිකර තිබේ.

මන්ත්‍රීවරයා සිද්ධියට එරෙහිව නෙල්ලඩි පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.

Related posts

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday