World

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

අමෙරිකාවේ පැවැත්වෙන “Black Lives Matter” විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ මයිකල් රීනොහල් 48 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය සති අන්තයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවෙක් ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

පොලීසිය පවසන්නේ මයිකල් රීනොහල් ආයුධ සන්නද්ධව පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකර ගත් බවත් එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගිය බවත්ය.

Related posts

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

උලමා කවුන්සිලයේ ඉහළම සාමාජිකයෙකු වන මවුලවි අහමඩ් සයින් ත්‍රස්ත ප්‍රහාරයකට සැකපිට අත්අඩංගුවට

colombotoday

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin