World

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

කොවිඩ් 19 හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 100000ක් පමණ වාර්තා විය හැක බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට පිළිගෙන තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඇමෙරිකාව තුළ කොවිඩ් මරණ 100000 සීමාව හෝ ඊට අඩු මට්ටමක පවත්වාගත හැකි නම් සෑම දෙනාම එක්වී කරන ශ්‍රේෂ්ඨ කාර්යයක් බවයි.

Related posts

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

colombotoday

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday