Colombo Today Local News

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය තුළ සියළුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අස්ගිරි මහා විහාරය අවධාරණය කරයි.

අද පෙරවරුවේ මල්වතු-අස්ගිරි උභයමහා විහාරීය අනුනාහිමිවරුන්ගේ ප්‍රධානාත්වයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව සාකච්ඡාවක් සිදුවිය.

ජනතාව අතර සමගිය වර්ධනය වන ආකාරයට සියළු පුරවැසියන් කටයුතු කළ යුතු බවද, එම සාකච්ඡාව අවසානයේ මාධ්‍ය අමතමින් අස්ගිරි පාර්ශවයේ ලේකඛාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේය.

Related posts

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලිය නෑ

Admin

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin