Colombo Today Local News

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

අයවැය දෙවැනි වර කියැවිමට අදාළ ඡන්ද විමසිම වැඩි ඡන්ද 43 සම්මත විය.

අයවැයට පක්ෂව 119

විපක්ෂව 76

විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසිම පැවැත්විණ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය. කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ යන මන්ත්‍රිවරු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේය.

එක්සත් ජාතික පෙරමුණ සමග ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

Related posts

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

colombotoday

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

colombotoday

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

කෘෂිකර්ම කම්කරුවන්ගේ දීමනා වැඩි කරන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

Admin

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

Admin