featured

අභියානාධිකරණ අතුරු තහනමට විරුද්ධව මහින්දගෙන් ඇපෑලක්

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා කැබිනට මණ්ඩලයට සිය ධූරවල කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කර තිබේ.

මෙම අතුරු තහනම ඊයේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රිවරුන් 122ක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

නීත්දුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ එම තීන්දුව පිළිනොගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවත්ය.

Related posts

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

colombotoday

සජිත්ට පක්ෂය කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday

පොහොට්ටුවෙන් ගම්පහට තබ්ලික් ජමාත් අන්තවදියෙකුට නාම යෝජනා දෙන්න යයි.

colombotoday

රාජකාරියේදී සේවායෝජකයාට හිජාබ් තහනම් කළ හැකියි. | යුරෝපා සංගම් අධිකරණය නියෝග කරයි

colombotoday

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday