Colombo Today Local News

අපේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරග පාවාදීම් කර නැහැ – ක්‍රීඩා ඇමති

“අපේ කිසිම ක්‍රීඩකයෙක් තරග පාවාදීම් වලට සම්භන්ද නැහැ, මේ සම්භන්ද මුල් පැමිණිල්ල කළේ ක්‍රීඩකයන්මයි, ඔවුන් තරග පවා දීමට පෙළඹවීමට උත්සහ කල අය සම්භන්දවයි මේ පරීක්ෂණය සිදු වෙන්නේ, ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගන්නේ ඒ පරීක්ෂණ සදහා” යනුවෙන් අද මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.

ක්‍රීඩකයන් පිලිබදව වැරදි අර්ථකතන ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා මාධ්‍ය වෙතින් විශේෂ ඉල්ලීමක්ද සිදු කළා.

Related posts

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

colombotoday

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ.

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් වාරිකය බැංකුවට

Admin

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday