අපරාධ රැසකට සහ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් මාලිගාවත්ත – ලීමෝලවත්ත ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන ඇත.