විසි වන ආන්ඩුක්රම ව්වස්තාව ට පක්ෂව ඡන්දය ලබා දුන්නත් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පක්ෂයේ කිසිවකුත් ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ අද(22) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා.
රිෂාඩ්ගේ ගෝලයින් බලෙන් ඡන්දය ලබා දුන්නට කරන්න දෙයක් නැති බවත් එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා සඳහන් කරන ලදී.