Colombo Today Local News

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉරාජ් වීරරත්න සමග වීඩියෝ සංවාදයකට එක්වෙමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසූ සියලු දේ ඇත්ත වෙලා තිබෙන බව සඳහන් කර තිබෙනවා.

ඒ පිළිබඳව රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් දැක්වුවේ මෙසේයි….

ඥාණසාර හිමි සඳහන් කළ සියළුම දේ ඇත්ත වෙලා තියෙනවා. මට හරි… මේ රටේ කාට හරි… ඥානසාර හිමි නිදහස් කරගන්න කරන්න පුළුවන් එකම දේ තමයි ජනාධිපති තුමාගෙන් නිදහස ඉල්ලන එක. මම එතුමාගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. උන්වහන්සේ සිරගත කර තැබීම… නඩු තීන්දු විවේචනය කරන්නේ නැහැ මම. ඒත් මේ රටේ පුරවැසියෙක් විදිහට… අවුරුදු දෙදහස් හයසියයක් මේ රට ආරක්ශා කරගත්ත සිංහලයින්ගේ ලේ වලින් හැදිච්ච භික්ෂුන් වහන්සේ නමක් විදියට… නායකත්වයට දෙමින් ආපු සඟ පරපුරේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට… උන්වහන්සේට රට ගැන තියෙන කැක්කුමට කෑ ගහපු එක ඇත්ත.

https://www.youtube.com/watch?v=jDgmrIsdGBg&feature=youtu.be

Related posts

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

colombotoday

සජිත්, චම්පික, නවීන් ජවිපෙ 20ට විරුද්ධයි…

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday