Colombo Today Local News

Video – ආණ්ඩුව සිංහල බෞද්ධ හිමිකම් උල්ලංඝනය කරලා – බොදු බල සේනාව මානව හිමිකම් කොමිසමට

දණ්ඩ නීති සංග්‍රහයේ සිදුකෙරෙන නව සංශෝදනවලට විරුද්ධව බොදු බල සේනා සංවිධානය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කලා. පැමිණිල්ල විසින් වගඋත්තර කරුවන් ලෙස අධිකරණ අමාත්‍යංශ ලේකම්, පාර්ලිමේන්තු ලේකම්, ජනාධිපති ලේකම් නම් කර ඇති අතර,

2015 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නීති විධිවිධාන පනත්වල වූ සංශෝධන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 10,14 වගන්තිවලින් ආරක්ෂාවන ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පැමිණිල්ලේ සදහන්.

මේ සදහා බොදු බල සේනා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඇතුළු පිරිසක් සහබාගි වී සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ඥානසාර හිමි,

manawa-himikam

manawa2 manawa1

Related posts

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

අපි යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය පාරෙමයි

Admin

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ..“ මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන්ට කියයි

colombotoday

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

colombotoday

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

colombotoday