පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නොතීසි නිකුත් කරනු ලැබුවා. ඒ පන්නිපිටිය මල්ආරව...