ජනපතිගේ බැදුම්කර ප්‍රකාශය මහ ප්‍රෝඩාවක්.. රටම අන්දන්න ලේකම්වරයෙක් ලියූ ප්‍රබන්ධයක් !
බැඳුම්කර කොමිසම විසින් සකස්කළ වාර්තා ජනතාවට බලා ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය...