“ජනතාවට කන්න තිබූ හාල් ටිකත් බියර් සමාගමට විකුණලා.. යහපාලනය කියා කරන්නේ ජාතික අපරාධ” හෙළ උරුමය
මත්තල ගුවන්තොටුපළේ තැන්පත්කළ වී මෙට්‍රික් ටොන් 4700ක් මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණා ඇති බවට මාධ්‍ය කළ හෙළිදරව්ව සත්‍ය නම් එය බරපතළ කරුණක් බවජාතික හෙළ උරුමය මාධ්‍ය...