වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්
අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්රීධූරය අහිමිකිරීම සදහා චම්පික රණවක ඇමතිවරයා සහ නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් කුමන්ත්රණය කිරීම මුල් කරගෙන රතන හිමි සහ චම්පික රණවක...