අලුත්ම නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මතයි.. ”හැප්පුණොත් ඔන් ද ස්පොට්” ඉන්දියන් කාර් එක මෙරට වෙළදපොලට
නවතම වාහන දෙකක් මෙරටට හදුන්වාදීම සදහා අදාළ නීති ඊයේ 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එයින් එක් රථයක් Quadricycle (කොඩ්රිසයිකල්) මාදිලියේ එකක් වන අතර අනිත් රථය...