Colombo Today Local News

පිරිසක් භූමිදානය ඉල්ලා කෑ ගසද්දී ආදාහනයට මුස්ලිම් සංවිධානයකින් නොමිලේ මිනී පෙට්ටි

කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් මියයන පුදගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටියි.

‘‘Shihara Janaza Foundation’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පැවසීය.

මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. මෙම මිනී පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.

Related posts

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

හිටපු අමාත්‍යවරයෙක් හදිසියේ මියයයි

Admin

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday