ඊයේ (04) දහවල් කායේදී පුත්තලම පොලිස් වසමේ පළුගස්වැව ප්රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිට පුද්ගලයෙකු මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය ප්රදේශයේදී පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.