Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

ඉන්දීය ජනප්‍රිය නළු සල්මන් ඛාන් ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලිය ආරම්භයත් සමගම Kandy Tuskers කණ්ඩායම සහභාගිවන සියලුම තරඟ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

නාමල් අත්අඩංගුවට?

Admin

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

වව්නියාව ජුම්මා පල්ලිය අසල කඩ පෙළක් ගිනි ගනී.. කඩපෙළ අයින් කරන්නැයි පල්ලියෙන් කියලා !

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

SAITM මව්පියෝ, “පුරවැසි බලය” සෙට් වී සබරගමු සරසවි සිසුන්ට ගුටි අනී.. තුනක් රෝහලේ

colombotoday