ගංජා ඖෂධයක් නොවන බවත් එය මත්ද්‍රව්‍යයක් බවත් ශ්‍රී ලංකා අමධ්‍ය මහා සභාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසනවා.
මේ වනවිට ගංජා ප්‍රවර්ධනය කිරීමක් සමාජය තුල දක්නට ලැබෙන බවත් එයට හසුවී මෙම මත්ද්‍රව්‍ය බාවිතා නොකරන ලෙස තරුණයින්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර සිටි වෛද්‍යවරිය, ගංජාවලින් ආරම්භ වී පසුව කුඩු,අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද සඳහන් කර සිටියා…
ගංජා භාවිතයේ ඇති අවධානම පිළිබඳව කරුණු පැහැදිලි කල විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය….