දඹුල්ල නගරයේ පැවති හුදකලාව බිද පාන්දර තුනේ සිට ආර්ථිකයට අති විශාල වහන ප්‍රමාණයක් පැමිණ තිබේ.
ගොවි නිශ්පාදන විකිණිමට ගොවින් රැසක් පැමින සිටි අතර වෙලදුන්ගේ යම්කිසි අඩුවක් දක්නට ලැබේ.
පොලිසිය හා ආරක්ෂක අංශ වහන හැසිරවීම සඳහා මධ්‍යම රාත්‍රි සිට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දක්නට ලැබුණි.
මේ අතර එළවලු කිලෝ ලක්ෂ 100 ක් ලැබී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහන් කර සිටි.
උදෑසන 09 පමණ වන විට කිලෝ ලක්ෂ 20 ක් ලැබී ඇති බවයි කළමනාකාරිත්වය සඳහන් කර සිටියේ.