Colombo Today Local News

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

දඹුල්ල නගරයේ පැවති හුදකලාව බිද පාන්දර තුනේ සිට ආර්ථිකයට අති විශාල වහන ප්‍රමාණයක් පැමිණ තිබේ.

ගොවි නිශ්පාදන විකිණිමට ගොවින් රැසක් පැමින සිටි අතර වෙලදුන්ගේ යම්කිසි අඩුවක් දක්නට ලැබේ.

පොලිසිය හා ආරක්ෂක අංශ වහන හැසිරවීම සඳහා මධ්‍යම රාත්‍රි සිට දැඩි වෙහෙසක් ගන්නා ආකාරය දක්නට ලැබුණි.

මේ අතර එළවලු කිලෝ ලක්ෂ 100 ක් ලැබී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහන් කර සිටි.
උදෑසන 09 පමණ වන විට කිලෝ ලක්ෂ 20 ක් ලැබී ඇති බවයි කළමනාකාරිත්වය සඳහන් කර සිටියේ.

Related posts

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

Admin

කිලිනොච්චි, සෙල්වනගර් හමුදා කදවුර ඉවතට.. ඉඩම් අනිද්දා බාර දෙයි !

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට

colombotoday

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday