බුදු දහමට නිගරු කළ Arbat චිත්‍රපටය තායි බලධාරීහු තහනම් කරතිcolombotoday16 October 2015 by colombotoday16 October 20150 තායිලන්තය ථෙරවාදි බෞද්ධ රටකි. එරට ජනගහනයෙන් 90% ක් බෞද්ධයන් බව රහසක් නොවේ. තායි සංස්‌කෘතිය තුළ බෞද්ධ වත්පිළිවෙත්වලට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. 13 වැනි සියවසේදී සුකොතායි රාජධානිය... Read more
MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයිcolombotoday14 October 2015 by colombotoday14 October 20150 රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් එල්ලවීමෙන් MH 17 යානය අනතුරට පත්වූ බව මේ වනවිට තහවුරුවී තිබෙනවා. මිසයිලය යානයේ ඉදිරියේ වම්පස පිප්රිගොස් ඇති බව නෙදර්ලන්ත විමර්ශන වාර්තාව... Read more
ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයිcolombotoday12 October 2015 by colombotoday12 October 20150 කිලෝමීටර් 1700කට වැඩි දුරක් යා හැකි අන්තර් මහද්වීපික මිසයිලයක් ඉරානය විසින් අද අත්හදා බලා තිබෙනවා. ටෙහෙරාන් නුවරදී අත්හදා බැලුණු නවතම තාක්ෂණයෙන් යුතු මෙම මිසයිලය කිලෝග්‍රෑම්... Read more
ඇමරිකානු ප්‍රහාරයකට තනිවම මුහුණ දීමට තමා සුදානම් – උතුරු කොරියානු නායකcolombotoday10 October 2015 by colombotoday10 October 20150 තම රටට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල උවහොත් ඊට තනිවම මුහුණ දී ඇමරිකාව පරාජය කිරීමේ ශක්තිය තම රටට ඇති බව උතුරු කොරියානු නායක කිම් ජෝන්යුන් අද පවතී... Read more
ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානයcolombotoday10 October 2015 by colombotoday10 October 20150 සිරියාවේ ISIS ඉලක්ක වෙත එල්ල කරනු ලැබූ රුසියානු කෲස් මිසයිල 4ක් ඉරානයට ඇද වැටුණු බවට පළ වන වාර්තා අමූලික අසත්‍යයක් බව ඉරාන මිලිටරි ප‍්‍රධානියෙකු වන... Read more
“ISIS ඉස්ලාම් රාජ්‍ය“ ලෝකෙටම තර්ජණයක් ! අපි වැඩේ ඉවර කරනවා – පූටින්colombotoday9 October 2015 by colombotoday9 October 20150 රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් පසුගියදා ලෝකයේම ඇස් අරවන කතාවක් කළේය. එය THE GURDIAN පුවත්පත මුල් පෙළේ පුවතක් ලෙස මතුකර තිබුණේය. “ඉස්ලාමීය රාජ්‍යයක් ලෙස IS සටන්කාමීන්... Read more
Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයිcolombotoday7 October 2015 by colombotoday7 October 20150 අද රුසියාව සතු නවීන යුද නැව් 4ක් මගින් කැස්පියන් මුහුදේ සිට සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක 11ක් මිසයිල 26ක් මගින් විනාශ කර දැමුවා. මෙහිදී කිසිදු සිවිල්... Read more
සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!colombotoday7 October 2015 by colombotoday7 October 20150 මේ පෙර නුදුටු Apollo මෙහෙයුමේ (1969 මිනිසා සඳ මතට පා තැබූ අවස්ථාවේ) ඡායාරූපයි. මේ Apollo ගවේශණය 1969 – 1972 කාලය තුළ සිදු විය. මෙය John F. Kennedyගේ “මිනිසකු සඳ මතට... Read more
ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Videocolombotoday6 October 2015 by colombotoday6 October 20150 සිරියාව තුළ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික පැල්මයිරා නගරයේ තිබූ වසර දෙදහසක් පැරණි විජයග‍්‍රහණයේ ආරුක්කුව ISIS ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා විනාශ කර දමා ඇතැයි... Read more
රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසීcolombotoday6 October 2015 by colombotoday6 October 20150 අයි. එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාව ගෙන යන සටනට චීනයෙද සහයෝගය හිමිව තිබේ. සිය යුද උපදේශකයින් පිරිසක් සිරියාව වෙත පිටත් කර යැවීමට චීනය කටයුතු කර ඇති... Read more