ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළටcolombotoday24 March 2022 by colombotoday24 March 20220 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 289.99 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානු... Read more
ඩොලරය රුපියල් 285 ට යයිcolombotoday21 March 2022 by colombotoday21 March 20220 එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21)... Read more
ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගීcolombotoday10 March 2022 by colombotoday10 March 20220 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක්... Read more
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළටcolombotoday8 March 2022 by colombotoday8 March 20220 ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රත්‍රං අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000... Read more
ඩොලරය රුපියල් 230 සීමාවේcolombotoday8 March 2022 by colombotoday8 March 20220 විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. විනිමය අනුපාතිකයන්ගේ ඉහළ නම්‍යශීලීභාවයකින් ඉදිරියේ ගනුදෙනු කිරීමට... Read more
වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.colombotoday6 March 2022 by colombotoday6 March 20220 යුක්රේනයේ මොස්කව්හි යුද්ධයට අදාළ සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තර කාඩ්පත් සමාගම් වන මාස්ටර්කාඩ් සහ වීසා විසින් රුසියාව තුළ සිය මෙහෙයුම් නවත්වන බව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්,... Read more
කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්colombotoday28 February 2022 by colombotoday28 February 20220 කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් සියයට 4.23කින් ඉහළ ගොස් දිනය අවසන දී... Read more
IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළටcolombotoday26 February 2022 by colombotoday26 February 20220 ලංකා අයි.ඕ.සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ. ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා... Read more
රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයිcolombotoday24 February 2022 by colombotoday24 February 20220 ලෝක වෙළෙද පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්වමා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. බොරතෙල් බැරලයක මිල 2014 වසරෙන් පසුව ඩොලර් 100 ඉක්මවූ පළමු අවස්ථාව... Read more
කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතීcolombotoday21 February 2022 by colombotoday21 February 20220 කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශක අගයන් 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.... Read more