උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්නcolombotoday18 January 2018 by colombotoday18 January 20180 ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා. 1. ආරම්භය සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ... Read more
නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරුcolombotoday15 January 2018 by colombotoday15 January 20180 විටිගමුව පුරාණ විහාරය හා යාපනයේ නාග විහාරය යන උභය විහාරාධිපති උත්තර ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක ධුරය දැරූ ශ‍්‍රී රෝහණ මහා සංඝ සභාවේ උපාධ්‍යාය ධුරන්දර අතිපූජ්‍ය... Read more
කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…colombotoday13 January 2018 by colombotoday13 January 20180 රටේ තත්වය එන්න එන්න ම නරක් වෙනවා. සුද්දන් සිංහල පිරිමින්ට මත්පැන් බීම පුරුදු කළා. අද මේ ආණ්ඩුව සිංහල ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කරනවා.... Read more
නොපිපි නොළුමේ උස් පියුම් මත සිට !!colombotoday12 January 2018 by colombotoday12 January 20180 ඒ සා උසක සිට බිම බැලීමේ ආනන්දය ඊළඟට වින්දනය කළ යුතුය. නොපිපි නෙළුම පහළ සිට නැරැඹීමේ ප්‍රහර්ෂයම නෙළුමේ පෙති මත සිට නගරය නැරැඹීමෙන්ද අත්පත් කරගත... Read more
බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?colombotoday2 January 2018 by colombotoday2 January 20180 ලෝකයේ බෞද්ධ උරුමයන්ගෙන් බොහොමයක් ඉස්‌ලාමීය ආක්‍රමණ නිසා වැනසිණ. කුරානයේ සඳහන් උපදෙස් අනුව ඉස්‌ලාමික ආක්‍රමණිකයන් ලෝකය පුරා අන්‍යාගමික උරුමයන් වනසද්දී ලෝක බෞද්ධයන්ගේ උරුමයක් කුරාන පාඨයක් නිසා... Read more
තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්තිcolombotoday18 December 2017 by colombotoday18 December 20170 ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තියකට අනුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණයක් ගෙන ඇත. ඒ අනුව 2020 වසර වන විට ඇස්බැස්ටෝස්... Read more
මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !colombotoday15 December 2017 by colombotoday15 December 20170 මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ පිහිටා ඇති වෙරාවානා (Werawsana) දාගැබ වටිනා ගල් වර්ගයක් වන ජේඩ් වලින් ගොඩනගා ඇත. අමරපුර ප්‍රදේශයේ මින්ගම් ගම්මානයෙහි කඳු මුදුනක ගොඩනගා ඇති මෙම... Read more
ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!colombotoday28 November 2017 by colombotoday28 November 20170 අඹගමුව ප්‍රාදේශීය සභාව තුනට කඩා ශ්‍රී පාද පාමුළ සීතගඟුල මාවුස්සාකැලේ සමන් දේවාලය නෝර්වුඩ් හෙවත් රජවත්ත යන ස්ථාන නන්නත්තාර කළ පළාත් සභා ඇමති ෆයිසර් ගේ ගැසට්ටුවට... Read more
ඔබ නිර්මාංශ විය යුත්තේ ඇයි ? විද්‍යාත්මක හේතුව දැනගන්නcolombotoday27 November 2017 by colombotoday27 November 20170 බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්‍යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම තෝරාගනී. ඒ නිසා... Read more
මව්බිමේ නිදහස වෙනුවෙන් කැප්පෙටිපොළ මහ විරුවා සුද්දන්ගේ කඩුවට ගෙල පුදා වසර 199යි.colombotoday26 November 2017 by colombotoday26 November 20170 ස්වදේශික ජනතාව අමු අමුවේ මරා දමමින්, දේපළ කොල්ල කමින්, මානව හිමිකම් උල්ලංඝණය කරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන ගිය කෲර පාලනයට එරෙහිව සටන් වැද සිංහලේ මාතෘ භූමියේ... Read more