ලබන සඳුදායින් පසු සති දෙකක කාලයක් සඳහා මංගල උත්සව ඇතුළු සියලු උත්සව අවලංගු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.