Colombo Today Local News

රියැදුරු බලපත්‍රවලට අදාලව ලබාදෙන සේවාවන් සීමා කෙරේ

රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියැදුරු බලපත්‍රවලට ලබා දෙන සේවාවන් සීමා කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියැදුරු බලපත් අංශය සඳහා හෙට(27)දිනයේ සිට ලබන මැයි 13 වැනිදා දක්වා 011 2677877 දුරකතන අංකයට දහවල් 12.00 න් පසුව වේලාවක් ලබා දී සේවා ලාභීන්ට සේවා ලබා දෙනමෙන් මෝටර් රථ කොමසාර්ස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

හම්බන්තොට වරාය හෙට චීනයට.. මත්තල ගැනත් තීරණයක් ගනී !

colombotoday