Colombo Today Local News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සටහන් කරගත් බව හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

Related posts

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

සයිටම් වහනව තියා, වහන්න හිතලවත් නෑ – උසස් අධ්‍යාපන ඇමති

colombotoday

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday

පනාගොඩින් අසුවූ ලංකාවේ ලොකුම ෆේස්බුක් සාදය. තරුණ තරුණියන් 400කට අධික පිරිසක්.

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday