World

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසළ කරවීමට නාසා ආයතනය විසින් කටයුතු සම්පාදනය කර තිබේ.

“Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්තය. එය අඟහරු වෙත යවන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා මතට ගොඩබෑ පර්සවරන්ස් යානය මගිනි.

එම හෙලිකොප්ටර් යානය අද (19) දින අත්හදාබැලීමට නියමිතය. එය සාර්ථක නොවුණහොත් නැවත වරක් දින කිහිපයකට පසු එය අත්හදාබැලීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

Related posts

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

colombotoday

ලන්ඩන් ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ රතු කට්ට පනී !

colombotoday

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

colombotoday

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday