Colombo Today Local News

සරසවි යළි ඇරඹීමට තීරණයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල විකල්ප ක්‍රමවේද ඔස්සේ යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් සිසුන් හට කොවිඩ් එන්නත ලබාදිමෙන් පසු ඔවුන්ගේ අධ්‍යයන කටයුතු මේ මස සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කර තිබුණි.

එහෙත් එන්නත ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන් හට එන්නත්කරණ කටයුතු ප්‍රමාද වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

Related posts

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

colombotoday

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin

පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී ඝාතනය කරයි ?

colombotoday

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin