Colombo Today Local News

සරසවි යළි ඇරඹීමට තීරණයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල විකල්ප ක්‍රමවේද ඔස්සේ යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් සිසුන් හට කොවිඩ් එන්නත ලබාදිමෙන් පසු ඔවුන්ගේ අධ්‍යයන කටයුතු මේ මස සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කර තිබුණි.

එහෙත් එන්නත ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සිසුන් හට එන්නත්කරණ කටයුතු ප්‍රමාද වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

Related posts

“යහපාලනය උදාවී තිබෙන මේ මොහොතේ ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ නිදහස තිබෙනවා“ – ඇමති වජිර

colombotoday

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

ජාතික සංහිඳියාව ඇති කරන්න කැබිනට් අනු කමිටුවක්

Admin

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday