කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 70ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මරදාන අධිකරණ මාර්ගයේ කඩා ඉවත්කරන ලද පැල්පත් නිවාස සංකීර්ණයක තිබි එම හෙරොයින් සොයාගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා මරදාන පොලිසිය වෙත එම හෙරොයින් භාරදුන් දී ඇති අතර, අද (01) දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.