World

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහනේදි තම රජය අසාර්ථක වු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිළිගෙන තිබේ.

එරට මාධ්‍යට ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එන්නත් මිලදීගැනීමට සහ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරිමට තම රජය ප්‍රමාද වු බවය.

මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇත්තේ ප්‍රංශ ජනතාවගෙන් සියයට 9.3ක පිරිසක් පමණක් බව සංඛ්‍යා ලේඛන අනුව පෙනීයයි.

ගතවු පැය 24 තුළ ප්‍රංශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 45,641 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 225ක් වාර්තා වී තිබේ.

Related posts

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

colombotoday

බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday