World

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහනේදි තම රජය අසාර්ථක වු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිළිගෙන තිබේ.

එරට මාධ්‍යට ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එන්නත් මිලදීගැනීමට සහ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරිමට තම රජය ප්‍රමාද වු බවය.

මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇත්තේ ප්‍රංශ ජනතාවගෙන් සියයට 9.3ක පිරිසක් පමණක් බව සංඛ්‍යා ලේඛන අනුව පෙනීයයි.

ගතවු පැය 24 තුළ ප්‍රංශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 45,641 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 225ක් වාර්තා වී තිබේ.

Related posts

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

Admin

ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගනී

Admin

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday