Colombo Today Local News

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

කොළඹ, සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24)දින උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිනි නිවීම් රථ තුනක් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.

පොලිසිය සඳහන් කළේ, ආපන ශාලාවේ මුළුතැන්ගෙයි ඇති වූ පිපිරීමකින් ගින්න සිදුව ඇති බවය.

එහිදී එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බව වාර්තා වේ.

Related posts

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday