extremism & terrorism activitiesWorld

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් වන හෙෆසාත්-ඉස්ලාම් (Hefazat-e-Islam) ආධාරකරුවන් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දීමෙන් පසු එරට වාර්ගික ආතතියක් ඇති වි ඇත.

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ මූර්තියක් ස්ථාපනය කිරීමට විරුද්ධ වීම ගැන හින්දු තරුණයෙක් හෙෆසාත්-ඊ-ඉස්ලාම් කණ්ඩායම විවේචනය කිරීමෙන් පසුව මෙය සිදුවිය.

වාර්තා වලට අනුව, අඟහරුවාදා හින්දු පුද්ගලයා විවේචනය සිදුකර ඇති අතර බදාදා හින්දු ගම්මානයට ආයුධ සමග පැමිණි මැර පිරිස පහර දුන් බව ඩකා ට්‍රිබියුන් වාර්තා කර ඇත.

පොලිසිය විසින් හිංදු තරුණය එදිනම රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදි. බදාදා මුස්ලිම් අන්තවාදීන්ගේ පහර දීමෙන් නිවාස 70-80ක් විනාශ කර ඇත.

බොහෝ දේශීය හින්දු භක්තිකයන් ජීවිත බේරා ගැනීම සඳහා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර හෙෆසාත්-ඉස්ලාම්ගේ අනුගාමිකයන් ගමට ඇතුළු වී බොහෝ නිවාස කොල්ලකා පහර දී ඇත.

Related posts

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

විරෝධතාවයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ හමුදා සැරයන්ට වසර 25ක සිරදඬුවමක්

Admin

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

ස්පේස්-එක්ස් රොකට්ටුව ගොඩබෑමේදී පුපුරා යයි

colombotoday