‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 268ක් සමග කාන්තාවක් විශේෂ කාර්ය බලකාය(STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
57 හැවිරිදි වියේ පසුවන එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගෝනපොලදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.