Colombo Today Local News

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

නව පාසල් වාරය සඳහා පාසල් ආරම්භයේ වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව සැලසුම් කල පරිදි මාර්තු 15 වනදා බස්නාහිර හැර සියලු පළාත්වල පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

බස්නාහිර පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින දෙකක් ඇතුළත සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසට අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කල බවත් ඒ ඔස්සේ බස්නාහිර පළාත් පාසල් ආරම්භ කෙරෙන දිනය තීරණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පුරාවිද්‍යා නීති කඩා වවුනියාවේ, වඩිනාගල බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මත හින්දු කෝවිලක් හදලා

colombotoday

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday