Colombo Today Local News

බස් රථයක් පෙරළී 12කට තුවාල

බණ්ඩාරවෙල, හල්පෙ ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

අද (06)දින පෙරවරු 9.00ට පමණ අනතුර සිදුවී තිබේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළීයෑමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර රෝහල සහ බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරඇත.

ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

එල්ලුන් ගහට නියම වූ දෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකු ට එරෙහිව අධිචෝදනා භාරදෙයි

colombotoday

වගාබිම කුණුවෙනවා. බොල්වෙනවා. – කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?

colombotoday

රන්ජන් යලි අමාරුවක

Admin

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

colombotoday