Colombo Today Local News

ජනතා විරෝධය මැද හෙළි පෙහෙළි කල රඹකැන්ඔයේ පිරිසිදු ජල උල්පත් අතුරුදන්

හෙළි පෙහෙළි කිරීම් හේතුවෙන් රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ සිට ගලා එන පිරිසිදු ජල උල්පත් ද පස් යොදා වසා දමා ඇති බවට අද අනාවරණය විය.

ඓතිහාසික රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 2,750 බඩඉරිඟු වගා කිරීම සඳහා බදුදීමට පසුගිය දින කැබිනට් අනුමැතිය ලැබිණ.

කැබිනට් තීරණයේ දැක්වෙන්නේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් මෙලෙස ආයෝජකයින්ට වෙත ලබාදෙන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී රඹකැන්ඔයේ දකුණු මායිම් ජල පෝෂක ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම ආරම්භ කෙරුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල විය.

Related posts

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

බස් රථ මං තීරු ක්‍රමයට කැබිනට් අනුමැතිය.. ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

colombotoday

රාජගිරියේ ගින්නක්

Admin

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday

රවී කරුණානායක, අර්ජුන්, පළිසේන, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

colombotoday

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday