Colombo Today Local News

ජනතා විරෝධය මැද හෙළි පෙහෙළි කල රඹකැන්ඔයේ පිරිසිදු ජල උල්පත් අතුරුදන්

හෙළි පෙහෙළි කිරීම් හේතුවෙන් රඹකැන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ සිට ගලා එන පිරිසිදු ජල උල්පත් ද පස් යොදා වසා දමා ඇති බවට අද අනාවරණය විය.

ඓතිහාසික රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 2,750 බඩඉරිඟු වගා කිරීම සඳහා බදුදීමට පසුගිය දින කැබිනට් අනුමැතිය ලැබිණ.

කැබිනට් තීරණයේ දැක්වෙන්නේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වෙන හඳුනාගත් රක්ෂිතවලට අයත් නොවන ඉඩම් මෙලෙස ආයෝජකයින්ට වෙත ලබාදෙන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී රඹකැන්ඔයේ දකුණු මායිම් ජල පෝෂක ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම ආරම්භ කෙරුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල විය.

Related posts

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු 67ක් කඩුවෙල අධිකරණයට

Admin

ශ්‍රී ලාංකිකයන්ට ඉතියෝපියාවේ රැකියා අවස්ථා – විදේශ ඇමති මංගල

colombotoday

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday

මව්බිමට රැගෙන යන බව පවසන ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකින්නැයි ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

colombotoday