ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනයකදී අප සතුවන බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කොලොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් ඔහු සඳහන් කරයි.