Colombo Today Local News

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

කටාන, මිරිස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි ගිනිඅවි ගබඩාවක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් වටලා තිබේ.

එහි තිබී ගිනිඅවි 08ක් සහ ජීවඋණ්ඩ 1171ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.

එහිදී සැකකරුවෙකුද පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

Related posts

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

colombotoday

යාපනය අධි ආරක්ෂත කලාපයේ මයිලිඩ්ඩි වරාය සහ අක්කර 54ක් මුදාහැරේ !

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

බෑණාගේ ටිපර් රථයට යට වී නැන්දම්මා මරු දකී

Admin

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

colombotoday

අනුර කුමාර කියන්නේ පච – මෛත්‍රිපාල හැරෙන තැපෑලෙන් උත්තර දෙයි

colombotoday