World

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

රට තුළ වාසය කරන විදේශිකන් සඳහා පුරවැසිභාවය ලබා දීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර ඇත.

මේ අනුව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වෙසෙන විදෙස් ආයෝජකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වී තිබේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මාධ්‍ය වාර්තා කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවකි.

Related posts

ඔස්ට්‍රියාවේ මුස්ලිම් සිතියමක් ප්‍රසිද්ධියට පත්කරයි.

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday