Colombo Today Local News

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

අග‍්‍රාමාත්‍යවරයා සමග ඊයේ (12) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් ලබන 15 වනදා සැලසුම් කළ පරිදි වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

‘පැය තුනක් මුළුල්ලේ සාකච්ජා පැවැත්වුවත් සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා වැඩවර්ජනයකට යෑම හැර වෙනත් විකල්පයක් නැහැ’

පැහැදිලි තීන්දු ලබා දීම පසෙකලා යම් යම් කමිටු සහ අමාත්‍ය කමිටු පත් කරමින් කල් ගන්නා ස්වභාවයක් අගමැතිවරයා සහ අමාත්‍යවරුන් කීපදෙනකු සමග කළ සාකච්ඡාව පුරාම දැකිය හැකි වූ බව එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ය.

Related posts

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

Admin

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin